• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්

6 May 2020
in විදෙස්

අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය සම්පූර්ණයෙන් වසා දැමිය හැකි බවට අමෙරිකානු උපජනපති මයික් පෙන්ස් ද යෝජනා කර ඇති අතර ඊට හේතු දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, අමෙරිකාව යළි යථා තත්ත්වයට පත්කළ යුතු කාලය එළඹ ඇති බවයි.

සුපුරුදු පරිදි දෛනික ජීවන රටාව ආරම්භ කළහොත්, වෛරසය තවදුරටත් පැතිරයාමේ අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

අමෙරිකාවේ මිලියනයට වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් තවදුරටත් පීඩාවට පත්වී සිටින අතර එරට මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

ජුනි 1 පාසල් විවෘත කරන පුවත සත්‍යයෙන් තොරයි

Next Post

ඕනෑම හදිසි තත්ත්වයකට සෞඛ්‍ය සේවාව සූදානම් කරයි

editor

editor

Next Post

ඕනෑම හදිසි තත්ත්වයකට සෞඛ්‍ය සේවාව සූදානම් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved