27 April 2024
#දේශීය

වෛද්‍ය සැපයුම් අංශයට වැඩ බැලීමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් හා අධ්‍යක්ෂවරයෙක්

වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා සහ එම අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතා පත් කර ඇත.

ඒ්, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසිනිත අදාළ තනතුරු අද දින (03) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *