27 April 2024
#දේශීය

අනවශ්‍ය බදු බරක් ගැන ජනතාව බිය විය යුතු නෑ – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

2024 වන විට ශ්‍රී ලංකාව ප්‍රසාරණය වන ආර්ථිකයකට අවතීර්ණ වන බවත්, අලුත් බදු බරක් පිළිබඳ ජනතාව බිය විය යුතු නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විවිධ පාර්ශව සෘණාත්මක කෝණයක සිට ඉදිරි වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ පූර්ව කථන සිදුකරන බවයි.

නමුත් ආර්ථිකය දෙස බැලිය යුත්තේ පූර්ණ සෘණාත්මක හෝ ධනාත්මක කෝණයකින් නොව මධ්‍යස්ථව බවයි හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *