• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි

16 September 2023
in දේශීය

‍ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය.

තිරප්පනය වන්නම්මඩුව වැව් රක්ෂිතයේ අග්බෝ ඇතු මේ වන විට රැඳි සිටින අතර, ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල අතර, මේ වන විට අඛණ්ඩව මාස 03 කට වැඩි කාළයක් ප්‍රථිකාර සිදු කර ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගිදා තිරප්පනය වන්නම්මඩුව වැව් රක්ෂිතයට සන්ධ්‍යා යාමයේ හදිසියේම පැමිණි අතර, වනජීවි නිළධාරීන් හා වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත බහුකාර්ය නිළධාරීන් අග්බෝ වෙනුවෙන් දිව රෑ නොබලා සිදු කරන රාජකාරියට එහා ගිය සේවය ඒ මහතා විසින් අගය කරනු ලැබීය

අග්බෝට ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.

තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකි විය.

තිසර සමල් – අනුරාධපුර

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය.

තිරප්පනය වන්නම්මඩුව වැව් රක්ෂිතයේ අග්බෝ ඇතු මේ වන විට රැඳි සිටින අතර, ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල අතර, මේ වන විට අඛණ්ඩව මාස 03 කට වැඩි කාළයක් ප්‍රථිකාර සිදු කර ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගිදා තිරප්පනය වන්නම්මඩුව වැව් රක්ෂිතයට සන්ධ්‍යා යාමයේ හදිසියේම පැමිණි අතර, වනජීවි නිළධාරීන් හා වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත බහුකාර්ය නිළධාරීන් අග්බෝ වෙනුවෙන් දිව රෑ නොබලා සිදු කරන රාජකාරියට එහා ගිය සේවය ඒ මහතා විසින් අගය කරනු ලැබීය

අග්බෝට ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.

තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකි විය.

‍තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

ගෝලීය සංවර්ධනයට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි – ජනපති

Next Post

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

editor

editor

Next Post

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved