27 April 2024
#වීඩියෝ

TTV ආයතනය ගැන JB TALKSHOW යුටියුබ් නාලිකාව සමග සාකච්ඡාවක්

JB TALKSHOW මගින් ක්‍රියාත්මක youtube නාලිකාව මගින් TTV media Hub ආයතනය සහ chalina capital ආයතනය සම්බන්ධයෙන් පැවැති සම්මුඛ සාකච්ඡාව පැවැත්විණ.

එහිදී මාධ්‍ය ආයතනයක් වශයෙන්ම අප ආයතනයේ සේවාව සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *