• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්

19 November 2023
in දේශීය

දීඝවාපිය මහාසෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 4 ක මුදල් පරිත්‍යාගයක් පසුගිය 17 වනදා චන්ද්‍රා සිල්වා මැතිණිය විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න වෙත භාරදීම සිදුවිය.

එම මැතිණිය විසින් 2022 මාර්තු මාසයේදී ද රුපියල් මිලියන 2ක මුදල් පරිත්‍යාගයක් දීඝවාපිය ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ලබා දී ඇත.

මෙම මහගු පුණ්‍ය කටයුත්ත සදහා චන්ද්‍රා මැතිණිය සමග ජනක සිල්වා මැතිතුමා සහ මනෝජිකා ද සිල්වා මැතිණිය ද සහභාගි විය.

Post Views: 18
Previous Post

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසය වන විට ලැබෙන බව විශ්වාසයි – ඇමැති නිමල්

Next Post

එක්දින ලෝක ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාව දිනා ගනි

editor

editor

Next Post

එක්දින ලෝක ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාව දිනා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved