27 April 2024
#දේශීය

පල්ලේපොල සභාපතිගෙන් මාතලේ ළමා නිවාසයට සහල් පරිත්‍යාගයක්

මාතලේ තරුණ බෞද්ධ සමිතිය යටතේ පාලනය වන මාතලේ කොහොඹිලිවෙල “සෙනෙහස”පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ ප්‍රයෝජනය සදහා පරිත්‍යාග කිරිම ඉකුත්දා සිදු විය.

ඒ, පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මැතිතුමාගේ ඉල්ලිම පරිදි තායිලන්තයේ මහා චූලා ලෝන්ග්කෝන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වල්මොරුවේ පියරතන ස්වාමීන් වහන්සේ හා එරට භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව එක්ව ලංකාවාසි ජනතාව වෙනුවෙන් එවන ලද සහල් තොගයෙන් කොටසකි.

අදාළ සහල් සහ පාසල් උපකරණ සමිතියේ සභාපති ගාමිණි කොස්තා/ලේකම් අශෝක කේ.නීලකාන්ත/භාණ්ඩාගාරික තිලක් රංජිත් සිල්වා යන මහත්වරුන් වෙත සභාපති ජගත් වසන්ත දිසානායක මහතා විසින් බාර දුන් අයුරු.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *