• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 39ක ඖෂධ ප්‍රදානයක්

21 June 2023
in දේශීය

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහාසෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (20) ප්‍රදානය කෙරිණි.

මෙරට ඇමරිකානු තානාපති ජූලි ජියෝන් (Julie J. Chung) මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දුන්නාය.

ආසාදන තත්ත්ව ,කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වේ.

මෙම අවස්ථා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, සම්බන්ධීකාරක (කොවිඩ් 19 සහ සෞඛ්‍ය ආධාර කටයුතු) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් ඇතුළු ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 9
Previous Post

පාරිසරික අභියෝග මධ්‍යයේ කොළඹ වරාය නගරයෙන් කොරල්පර සංරක්ෂණයට ප්‍රමුඛත්වයක්

Next Post

දකුණ සහ බස්නාහිර කුළි මිනීමරුවන්ට ඇමැති ටිරාන් දැල එලයි

editor

editor

Next Post

දකුණ සහ බස්නාහිර කුළි මිනීමරුවන්ට ඇමැති ටිරාන් දැල එලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved