27 April 2024
#දේශීය

යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්

යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ සිදු නොකරන බව නිවේදනය කරයි.

මෙම කාර්යාලය මඟින් සලසන කිසිඳු සේවාවක් වෙනුවෙන් කිසිඳු මුදලක් ප්‍රතිලාභීන්ගෙන් අය නොකර බවත් අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් වහාම කාර්යාල දුරකථන අංක 066 49 33 247 අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *