• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

18 August 2022
in දේශීය

ඕස්ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා සහ නේපාල නව තානාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අක්ත පත්‍ර භාරදීම අද (17) පස්වරුවේ සිදු කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේ දී මෙම අක්ත පත්‍ර භාරදීම සිදු විය.

ඕස්ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා ලෙස පෝල් වෙස්ලි ස්ටීවන්ස් (Paul Wesley Stephens), නේපාල නව තානාපතිවරයා ලෙස බාෂු දේව් මිශ්‍රා (Bashu Dev Mishra) මහත්වරු මෙලෙස පත්වී ඇත.

Post Views: 5
Previous Post

රටේ අර්බුධ අස්සේ කෝටි ගණන් වන්දි ගෙවීම නොකල යුත්තක් – හිටපු ජනපති මෛත්‍රිපාල

Next Post

ලක්ෂ දෙසිය විස්සම දේශපාලන පලිගැනීමට ලක් වෙලා – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

ලක්ෂ දෙසිය විස්සම දේශපාලන පලිගැනීමට ලක් වෙලා - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved