• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාබද්ධ කල්ලියට – කතානායකගේ තීන්දුවට අභියෝග කරන්න බෑ !…… සභානායක

14 August 2018
in දේශීය

එ්කාබද්ධ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබාගැනීම පිලිබඳ නොයෙකුත් ප‍්‍රකාශයන් සිදුකරමින් සිටින අතර ඔවුන් කථානායකවරයාගේ ප්‍රකාශය අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ උත්තරීතර ප‍්‍රධානත්වය හොබවනු ලබන්නේ කතානායකතුමා විසින් බවයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විපක්ෂ නායක තනතුර හිමිවිය යුත්තේ පාර්ලිමේන්තුව පිලිගත් පක්ෂයකට බවත් එ්කාබද්ධය පිලිගත් පක්ෂයක් නොව කල්ලියක් පමණක් බව සභානායකවරයා අවධාරණය කළේය.

මේ සියළු කරුණු සලකා බලමින් එ්කාබද්ධ කණ්ඩායමට විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා කිසිම අයිතියක් නොමැති බව කතානායකතුමා විසින් තීන්දුකර අවසන් බවත් එම තීන්දුව කිසිඳු අධිකරණයක අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැති බව සභානායකවරයා අනාවරණ කළේය.

හිටපු කතානායකවරයෙකු වන අනුර බණ්ඩාරනායක මහතා විසින්ද මීට පෙර එවැනිම පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙන අතර එ් නිසා එ්කාබද්ධය අද උසාවි යනවා කියමින් සිදු කරන්නේ ජනතාව උසිගැන්වීමේ කතාවක් පමණක් වන අතර එහි කිසිම පදනමක් නොමැති බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

ආහාර පර්යේෂණාගාරය අපේ ඉලක්කය – ඇමැති රිෂාඩ්

Next Post

මැච් එක බලන්න 32,000 ක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

editor

editor

Next Post

මැච් එක බලන්න 32,000 ක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved