• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට වෙනුවෙන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වැඩසටහනක්

27 May 2021
in ව්‍යාපාර

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය , ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත වැඩමුළුවක් පසුගිය 11 වැනි පැවැත්විණි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමය සම-සත්කාරකත්වයෙන් යුතුව මෙය පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, තායිලන්තය සහ හොංකොං යන රටවල ප්‍රවීණ කර්මාන්ත විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් බෝට්ටු තැනීමේ අපනයන අංශයේ සංවර්ධනය සහ දේශීය අංශයේ සංවර්ධනය, විශේෂයෙන් මරීනා සංවර්ධනය, යටිතල පහසුකම් සහ නාවික සංචාරක කටයුතු පිළිබඳව මණ්ඩල සැසිවල අවධානය යොමු විය.
එම රටවල් ප්‍රධාන වශයෙන් GMBA එක්සත් රාජධානිය, තායිලන්ත යාත්‍රා ව්‍යාපාර සංගමය, ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික කවුන්සිලයේ අනුකමිටුව, හොංකොං බෝට්ටු කර්මාන්ත සංගමය, එස් යූ ටි එල් එන්ටර්ප්‍රයිසස් – වන් 15 මරීනා සිංගප්පූරුව, GMBA ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නියෝජනය කරන ලදී. මෙම සැසි දෙක පිළිවෙලින් කොළඹ ඩොක්යාඩ් සමාගමේ අලෙවිකරණ අංශ ප්‍රධානී ප්‍රින්ස් ලයි මහතා සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමයේ සභාපති වයි.පී. ලොක් මහතා විසින් මෙහෙයවන ලදි .

ශ්‍රී ලංකාව කලාපයේ ආකර්ශනීය මැරීනාවක් බවට පත්වීම සඳහා විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ උපායමාර්ගික දිශාව, වෙළඳපල පුළුල් කිරීම, සැලසුම් කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දේශීය සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පාර්ශ්වකරුවන්ට මෙම මාර්ගගත වැඩමුළුව මඟින් අවස්ථාව ලබා දෙන ලදී.

 

Post Views: 10
Previous Post

නව නීතිපති ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Next Post

සයිනොෆාම් එන්නත් 125,000 ක් ජනතාවට ලබා දීමට පියවර ගැනේ

editor

editor

Next Post

සයිනොෆාම් එන්නත් 125,000 ක් ජනතාවට ලබා දීමට පියවර ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved