• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

9 December 2020
in දේශීය

පානදුර, මහකිත්ගම ප්‍ර දේශයේ නිවසක පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 07 ක කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (08) උදැසන 11.45 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීරය පානදුර දකුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 12
Previous Post

විද්‍යාවට හසු නොවු දේවල් ගොඩක් තියෙනවා – දම්මිකගේ පැණිය ගැන විමල් කතා කරයි

Next Post

තිස්සගේ “නොකියූ කතා” ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

තිස්සගේ “නොකියූ කතා" ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved