• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සී ෂෙල්ස් මහකොමසාරිස් හා ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක්

5 July 2023
in දේශීය

ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් මහකොමසාරිස් Lalatiana Accouchee මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සුහද හමුවක් ඊයේ (04) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වූ සී ෂෙල්ස් රාජ්‍යයද අනෙක් සියලු රටවල් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ විශාල පසුබෑමකට ලක්වූ බවත් මහ කොමසාරිස්වරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවද කොවිඩ් වසංගතයෙන් පසු දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ බවත් මේ වන විට ඉන් යම් තාක් දුරකට මිදෙමින් සිටින බවත් මේ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ ශක්තියක් මෙරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සතු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

LRT ව්‍යාපෘතියට අදාල ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Next Post

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීම් සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක්

editor

editor

Next Post

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීම් සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved