• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෙදර්ලන්ත තානාපතිනිය සහ ජාතික ජන බලවේගය නායක අනුර අතර හමුවක්

9 June 2023
in දේශීය

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් (Bonnie Horbach) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නාමල් පෙරේරා මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට ලක් විය.

ඕලන්ද යටත්විජිත යුගයේ ලංකාවෙන් රැගෙන යන ලද කෞතුක භාණ්ඩ ප්‍රමාණයක් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය විසින් ගෙන ඇති තීරණය පිළිබඳව ස්තූතිය පළ කිරීමටද ජාතික ජන බලවේගය මෙය අවස්ථාවක් කර ගත්තේය.

Post Views: 13
Previous Post

ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිසමේ සිව්වැනි සැසිවාරය අවසන් – විදේශ කටයුතු අමාත්‍යංශය

Next Post

බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

editor

editor

Next Post

බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved