• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රංශ තානාපති සහ ජාතික ජනබලවේගයේ නායක අතර හමුවක්

18 May 2023
in දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් (Jean-François Pactet) මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්විණ.

ඒ ඊයේ (17) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්වූ අතර ත්‍රස්තවිරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට මෙම වසරේ වසර 75ක කාලයක් සම්පූර්ණ වීම පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබපැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත්තේය.

මෙම සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියේය.

Post Views: 17
Previous Post

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

Next Post

ඉදිරි සතිය වන විට ඖෂධ මිල අඩු කිරීමට හැකිවන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය කියයි

editor

editor

Next Post

ඉදිරි සතිය වන විට ඖෂධ මිල අඩු කිරීමට හැකිවන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved