• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

5 August 2022
in දේශීය

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ (04) මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.

එහිදී මෙරට වත්මන් ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කළේය.

ඉතා දුෂ්කර කාලසීමාවකදී වුවද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ ඇගැයීමකට ලක් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොලිස් සේවය නගා සිටුවීමට සිය සහයෝගය ලබාදෙන බවද මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාට එහිදී පැවැසීය.

Post Views: 17
Previous Post

රනිල් ජනාධිපතිතුමා මේ රට ගොඩනගන්න බාරගත්තා… එයාට සහාය වෙමු – මන්ත්‍රී රෝහිත

Next Post

කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීම කඩිනමින් සිදු කල යුතුයි – ඇමැති රමේෂ්

editor

editor

Next Post

කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීම කඩිනමින් සිදු කල යුතුයි - ඇමැති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved