• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු මැද පළාත් සභාවේ ජංගම වෛද්‍ය සායනයක්

11 July 2023
in වෙනත්

උතුරු මැද පළාත් සභාවේ සේවය කරන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ජංගම වෛද්‍ය සායනයක් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින පැවැත්විණි.

එමගින් වකුගඩු ,පරීක්ෂාව දියවැඩියා පරීක්ෂාව, කොලොස්ට්‍රෝල් ,අධි රුධිර පීඩන පරීක්ෂාව, අක්මා පරීක්ෂාව, ආදී බෝනොවන රෝගී පරික්ෂා මෙහිදී සිදු කෙරිණි

උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ජංගම රසායනාගාර බස් රථයේ ඇති රසායනාගාරය මේ සඳහා යොදා ගැනිණි. පළාත් සභා නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සේවකයින්ගේ කාර්යබහුලත්වය නිසා ඔවුන්ට මෙම පරීක්ෂාව සිදුකරගැනීමේ අපහසුතාවයට මෙය මහත් පිටුවහලක් විය.

මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ එම් එස් ඩී ජයසේකර ඇතුළු පළාත් සභා ලේකම්වරු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සහ පළාත් සභාවේ සියලුම කාර්ය මණ්ඩලය සේවකයින් මෙම ජංගම වෛද්‍ය සායනයට සහභාගි විය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 13
Previous Post

“අස්වැසුම” අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

ගංවතුර පාලනයට කොළඹ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කරයි

editor

editor

Next Post

ගංවතුර පාලනයට කොළඹ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved