27 April 2024
#ක්‍රීඩා

චීවරධාරියෙකු සැරයන්වරයෙකුගේ ගෙල සිරකර මරා දමලා

රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය නියුතු සැරයන්වරයෙකුගේ ගෙල සිර කර මරා දමා ඇති බව වාර්තා වේ. මෙලෙස ගෙල සිර කර මරා දමා ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පන්සලක චීවරධාරියෙකු සම්බන්ධයෙන් ඇති වරෙන්තුවක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී එම චීවරධාරියා විසින් අදාළ සැරයන්වරයා සමඟ බහින් බස්වීමක් ඇති වී එය දුරදිග ගොස් සැරයන්වරයාගේ ගෙල මිරිකා ඇති බවයි රත්නපුර පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *