• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුරදී සිදු වු අනතුරින් මවක් සහ දියණියක් මරුට

22 August 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ඊයේ ( 21) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි.

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුරට පත් යතුරු පැදියේ ගමන් කල මව සහ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇති කාන්තාව රාජාංගනය යාය 10 රාහුල විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන බව වාර්තා වෙයි

අනතුර සම්බන්ධයෙන්, මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සේනක ප්‍රසන්න , උප පොලිස් පරීක්ෂක පාලිත නිශ්ශංක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (46436), ඉලංගසිංහ (13587) යන නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

අනුරාධපුර – තිසර

Post Views: 2
Previous Post

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

Next Post

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට පහරදුන් අයෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට පහරදුන් අයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන වැලි තලාව මත  සිංහ ධජය ඉහළටම ඔසවමින්  ශ්‍රී ලාංකේය දිරිය දියණියක  කළ විස්මිත හපන්කම

චීන වැලි තලාව මත සිංහ ධජය ඉහළටම ඔසවමින් ශ්‍රී ලාංකේය දිරිය දියණියක කළ විස්මිත හපන්කම

29 April 2026
ගෝලීය දේශපාලන බලපෑම් හමුවේ  ද්විතීයික වෙළඳපොළ  පොලී අනුපාතික ස්ථාවර මට්ටමක

ගෝලීය දේශපාලන බලපෑම් හමුවේ ද්විතීයික වෙළඳපොළ පොලී අනුපාතික ස්ථාවර මට්ටමක

29 April 2026
හැකරුන් ගත් මුදල්  නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියක්  ක්‍රියාත්මකයි  මාලිමා මන්ත්‍රී

හැකරුන් ගත් මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මකයි මාලිමා මන්ත්‍රී

29 April 2026
කොළඹ 11 තොග වෙළඳපොළ කළඹමින්  පාරිභෝගික අධිකාරිය ගැසූ අකුණු සැර වැටලීම  වංචාකාරී වෙළෙන්දෙකුට  අත් වූ ඉරණම

කොළඹ 11 තොග වෙළඳපොළ කළඹමින් පාරිභෝගික අධිකාරිය ගැසූ අකුණු සැර වැටලීම වංචාකාරී වෙළෙන්දෙකුට අත් වූ ඉරණම

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොමර්ෂල් බැංකුව  චක්‍රීය ආර්ථිකය වෙනුවෙන් වූ  කැපවීම සඳහා  ආසියා-පැසිෆික් කලාපීය සම්මානයෙන්  පිදුම් ලබයි

කොමර්ෂල් බැංකුව චක්‍රීය ආර්ථිකය වෙනුවෙන් වූ කැපවීම සඳහා ආසියා-පැසිෆික් කලාපීය සම්මානයෙන් පිදුම් ලබයි

29 April 2026
චීන වැලි තලාව මත  සිංහ ධජය ඉහළටම ඔසවමින්  ශ්‍රී ලාංකේය දිරිය දියණියක  කළ විස්මිත හපන්කම

චීන වැලි තලාව මත සිංහ ධජය ඉහළටම ඔසවමින් ශ්‍රී ලාංකේය දිරිය දියණියක කළ විස්මිත හපන්කම

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved