• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාවික උපලේකම් කාර්යාලයක් කයිටස් හි දී විවෘත කෙරේ

26 December 2020
in සංවර්ධන

ධීවර කටයුතු වල යෙදෙන යාත්‍රාවලට තත්ව සහතික ලබා දෙන හා අබලන් තත්වයේ පවතින යාත්‍රා අළුත්වැඩියා කිරීමේ ගැටළු සදහා පසුගිය 23 වනදා සිට විසදුමක් ලැබී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ කයිට්ස් ප්‍රදේශයේ පිහිටුවා ඇති නාවික උප ලේකම් කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ රටේ සංවර්ධන කටයුතු ජාති, ආගම්, භේදයකින් තොරව ක්‍රියාවට නංවන බවත් නමුත් උතුරේ සිටින සමහර මාධ්‍යවේදීන් තමන්ගේ වාසිය තකා ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ ගත කිරීමට කටයුතු කරන බවත්ය.

කංකසන්තුරෙයි වරාය සංවර්ධනය කිරීමටත්, පේදුරුතුඩුව ධීවර වරාය හා නැංගුරම්පොල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවරයන් මේ වන විටත් ගනිමින් සිටින බවත් එමගින් එම ප්‍රදේශයන්හි ජීවත් වන තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථාවන් ලබාදීමට හැකියාවක් පවතින බව හෙතෙම පැවසිය.

තවද කංකසන්තුරේ වරාය ඉදිකොට විවෘත කිරීමෙන් පසු ඉන්දියාවේ සිට සෘජුවම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කර සහන මිළට ජනතාවට බෙදා දීමටද හැකියාවක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

Post Views: 13
Previous Post

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

Next Post

කොවිඩ් මරණ ගැන බොරු නිව්ස් දාන්න එපා – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

කොවිඩ් මරණ ගැන බොරු නිව්ස් දාන්න එපා - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved