• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙම් සබඳතාවයක් නිසා අයෙකු සියදිවි නසා ගනි

15 June 2023
in දේශීය

මැණික්හින්න, ගල්කඩුව කෑලෑබද ප්‍රදේශයක ඊයේ (14) රාත්‍රී කාලයේදී අයෙකු සිය දිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා පිපිරිමේ උපකරණයක් යොදා ගනිමින් මෙම පිපිරිම සිදුකරගෙන ඇති බව පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය කල මුලික පරික්ෂනවලදී අනාවරණ වි ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිදියාමෙන් ඇති වු සිත් තැවුලක් මත මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 8
Previous Post

වාහන ආනයනය ආරම්භ කිරීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම රටට විශාල ගැටලුවක් – අමාත්‍ය මනුෂ

editor

editor

Next Post

මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම රටට විශාල ගැටලුවක් - අමාත්‍ය මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved