27 April 2024
#දේශීය

පස් කන්දකට යට වී පුද්ගලයෙකු මියයයි

මස්කෙලිය, බ්ලුම්ෆිල්ඩ් කොටසේ තේ වත්තකදී පස් කණ්ඩියකට යට වී අද (13) පෙරවරුවේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වු බ්‍රවුන්ස්වික් වත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරයය දික්ඔය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *