• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ASUS නවතම ZenBook 13 සහ ZenBook 14 දැන් ශ්‍රී ලංකාවේ වෙලෙඳ පොලේ

13 September 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

මෙම ලැප් ටොප් මාදිලි දෙකම අතිශයින්ම සැහැල්ලු වන අතර ZenBook 13 හි බර 1.07 kg පමණ වේ.

ලොව සිහින්ම මෙම ලැප් ටොප් පරිගණකයන් විශාල I/O හැකියාවන් ඇතුළු full-size HDMI සහ USB Type-A ports විශේෂාංග වලින් සමන්විතය. ඊට අමතරව Thunderbolt™ 3 USB-C® සහ microSD card reader සඳහා versatile connectivity පහසුකම් වලින් ද සමන්විත වේ.

10th Generation Intel Core processors මගින් ZenBook 13 සහ ZenBook 14 ලැප් ටොප් පරිගණක බල ගැන්වෙන අතර මීට ඉහත නිකුත් කෙරුණු generation වලට වැඩි වේගවත්, සුමට හා ප්‍රතිචාරාත්මක කාර්ය සාධනයක් Core i7 series මගින් ලබා දෙයි. එහිදී එදිනෙදා ජිවිතයේ විවිධ අවශ්‍යතාවයන් සහ විනෝදාස්වාදය සඳහා පරිශීලකයන්ට උසස් අන්දමින් සහය ලබා දීමට 32 GB, high-speed RAM ප්‍රමාණයක් මෙහි අන්තර්ගතව ඇත.

මෙම ලැප් ටොප් පරිගණකයන් හී performance පිළිබඳව අවධානය යොමු කිරීමේදී 2TB PCIe® 3.0 x4 SSD දක්වා වේගවත් හා ශක්තිමත් දත්ත ගබඩා කර ගැනීමේ හැකියාවක් ඇති අතර එමගින් වේගවත් ඇරඹුමක් සහිත near-instant app loading හැකියාව සහතික කරයි. එලෙසම පරිශීලකයන් උද්දාමයට පත් කරන නවතම WiFi 6 (802.11ax) විශේෂාංගය මගින් WiFi 5 වඩා 3න් ගුණයක වේගයක්, 4 ගුණයකට වැඩි ජාල ධාරිතාවක්, සහ ප්‍රමාද වීමේ හැකියාව 75% කින් අවම කිරීම සිදු වේ.

The compact four-sided NanoEdge displays මගින් ලැප්ටොප් එකෙහි screen එකෙහි ප්‍රමාණය එහි බඳෙහි ප්‍රමාණයෙන් 90%ක ප්‍රතිශතයක් අත්පත් කර ගෙන ඇති අතර අතිශය අඩු බලයක් වැයවන 1-watt display එක මගින් බැටරි ආයු කාලය උපරිම කරයි. ඇදහිය නොහැකි තරමේ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත ZenBook 13 සහ 14, එක් ආරෝපණයකින් පැය 22 ක බැටරි ආයු කාලයක් ලබා දෙයි. එසේම fast-charge හැකියාව හරහා මිනිත්තු 49 කින් 60% ආරෝපණ මට්ටමක් ලබා දීමට සමත්ය.

එලෙසම නවතම ASUS USB-C Easy Charge විශේෂාංගය මගින් ultrafast charging පහසුකමත්, ප්‍රමිති සහතික ලත් ඕනෑම USB-C charger එකක් මගින් ආරෝපණය කිරීමේ හැකියාවත් ලබා දී ඇත. එමෙන්ම wall sockets නොමැති අවස්ථාවකදී airline chargers, portable chargers හෝ power banks භාවිතයෙන් සාමාන්‍ය තත්ත්වයෙන් ආරෝපණය කිරීමේ හැකියාව ඇත. Thunderbolt 3 USB-C ports දෙක මගින් 4K UHD බාහිර display දෙකක් පහසුවෙන් සම්බන්ධ කිරීමට පහසුකම් සපයා ඇති අතර එමගින් පුළුල් හැකියාවන්ගෙන් සමන්විත visual workspace නිර්මාණය කර ගැනීමට සහය වේ. එසේම මෙමගින් 40 Gbps ක ultrafast දත්ත හුවමාරු වේගයක් ද ලබා දෙයි.

මෙම ඉතා සියුම් ZenBook 13.9 mm මාදිලියෙහි තවත් සුවිශේෂිත්වයක් වන්නේ එය ASUS NumberPad 2.0 අංක පුවරුවද ඇතුළත්ව නිර්මාණය කර තිබීමයි. එසේම ද්විත්ව ක්‍රියාකාරී touchpad ය සමඟ LED-illuminated full-size numeric keypadය, edge-to-edge keyboard, උපරිම යතුරු ලියනය කිරීමේ පහසුව සහ නිරවද්‍යතාවය ලබා දෙන ErgoLift hinge සහ fast face-recognition හැකියාවෙන් යුතු IR camera වලින්ද මෙම ලැප් ටොප් පරිගණක සමන්විතය.

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ නවතම ZenBook පරිගණක පිළිබඳව ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ASUS සමූහ ව්‍යාපාර පද්ධතියේ, කලාපීය අධ්‍යක්ෂ, ලියොන් යූ මහතා මෙසේ සඳහන් කළේය. ”ZenBook 13 සහ ZenBook 14 කියන්නේ අප බොහෝ දෙනා හුරු වී සිටින කාර්යබහුල ජිවන රටාව තුළ වැඩ කිරීමට, නිර්මාණකරණයේ යෙදීමට, විනෝදාස්වාදය ලබා ගැනීමට බාධාවකින් තොරව සහය ලබා දෙන උසස්ම තත්වයේ අති නවීන ලැප් ටොප් පරිගණක දෙකක්. මෙම ZenBook මාදිලියේ හැඩරුව, ප්‍රබලත්වය, සහ අතිශය සැහැල්ලු අකාරයෙන් අතේ ගෙන යාමේ හැකියාව සමඟ සමස්තයක් වශයෙන් උසස් ක්‍රියාකාරිත්වයක් ලබා දෙනු ඇත.”

 

Post Views: 2
Previous Post

මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටුවන්නැයි ඇමති ජොන්ස්ටන්ගෙන් නිළධාරින්ට උපදෙස්

Next Post

පස් කන්දකට යට වී පුද්ගලයෙකු මියයයි

editor

editor

Next Post

පස් කන්දකට යට වී පුද්ගලයෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved