27 April 2024
#දේශීය

ප්‍රංශ ජනාධිපති හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, හෙට (28) දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව වේ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙදෙනා අතර නිල සාකච්ඡාවේදී අවධානය යොමු කෙරේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *