• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙකු මරුට

9 November 2020
in දේශීය

වලස්මුල්ල, කනුමුල්දෙනිය රක්ෂිතය ආසන්නයේදී ඊයේ (08) පෙරවරු 8 ට පමණ මෙරට නිෂ්පාදනය කරන ලද තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම තුවක්කුතව සතුන්ට බදින ලද එකක බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා අවුරුදු 58 ක් වු වලස්මුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරික්ෂනය සිදු කර අතර මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

 

Post Views: 8
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 10220 දක්වා ඉහලට

Next Post

තවදුරටත් හුදෙකලා තත්ත්වය තබන ග්‍රාම නිලධාරින් වසම් මෙන්න

editor

editor

Next Post

තවදුරටත් හුදෙකලා තත්ත්වය තබන ග්‍රාම නිලධාරින් වසම් මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved