27 April 2024
#දේශීය

ගෑස් සඳහාත් මිල සුත්‍රයක්

ගෑස් සඳහා මිල සුත්‍රය මත සෑම මසකම 05 වනදා දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීමේ අරමුණින් පිරිවැය නිරූපිත මිල සුත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවයි.

මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කල ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *