• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ සංචාරක දියුණුව සදහා විශේස අවශ්‍යතා ඇති පිරිස් සදහා වැඩසටහනක්

28 June 2022
in දේශීය

මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාන පාර්ශව කරුවන්ගේ කුසලතා වර්ධනය කිරිමේ වැඩසටන යටතේ උපදේශන වැඩසටහනක් පසුගියදා මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී පැවැත්විය.

මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සංචාරක කර්මාන්තයට සමබන්ධ කරගැනීම හා ඔවුන්ගේ කුසලතාවයන් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සමග සමීපව කටයුතු කරන සාමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංවිධාන, ඔවුන් සමග කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන , විශේෂිත පාසැල් , කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් කටයූතු කරන රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක නියෝජිතයන් දැනුවත් කිරීම මෙහිදි සිදුවිය.

ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක Skills for Inclusive Growth ව්‍යාපෘතිය මගින් මෙම උපදේශන වැඩ සටහන පවත්වනු ලැබීය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 16
Previous Post

ජනතා කැරැල්ලක් ආරම්භ කරන බව විපක්ෂනායක කියයි

Next Post

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට – අධිකරණ අමාත්‍ය විජේදාස

editor

editor

Next Post

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට - අධිකරණ අමාත්‍ය විජේදාස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved