27 April 2024
#දේශීය

ජනපිඩීක ආණ්ඩුවට එරෙහි මාතලේ විරෝධතාවයක්

ජනතාවට බදුබර පටවන, ජාතික සම්පත් කුණු කොල්ලයට විකුනන ,ණයබර වැඩිකරන ජනතා ද්‍රෝහි අයවැයත් , ජනපීඩක ආණ්ඩුවත් පරදවමු යන මැයෙන් වෘත්තීය සමිති සම්බන්දීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සිදු කළ උද්ඝෝෂනයක් 06දා සවස මාතලේ නගරයේදි පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුලු ක්‍රියාකාරින් පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *