27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති ධූර මේ සතියේද !

නව ජනාධිපතිවරයා පත් වීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය ධුර යළි පත් කිරීම මෙම සතියේ දිනක බොහෝ විට සිදුවන බව වාර්තා වේ.

කණ්ඩ දෙකක් යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම් සිදු වන අතර මෙම සතියේදී ඉදිරි දෙක තුලදී අදාල පත් කිරීම් සිදු වනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ බොහො පිරිසකට මේ වන විට අදාළ පත් කිරීම් සිදු කරනු ඇති බව දැනගන්නට ඇත.

මේ අතර පසුගිය රාජ්‍ය අමාත්‍ය ධුර දැරි මේ වන විට ආණ්ඩු පක්ෂයට සහය ලබා දෙන මන්ත්‍රීවරුන්ට ද අදාළ පත් කිරීම් සිදු කිරීමට බොහෝ විට ඉඩ කඩ ඇති බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *