• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවසීලන්තයේ රැකියා හා සංක්‍රමණ තොරතුරු ඇතුළත් සම්පත් මධ්‍යස්ථානයක්

10 August 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ දැනට පවතින රැකියා අවස්ථා, සුදුසුකම්, අයදුම් කළ යුතු ආකාරය සහ අනෙකුත් සියලු ම සංක්‍රමණික තොරතුරු ලබා ගත හැකි සම්පත් මධ්‍යස්ථානයක් (Resource Centre) මෙරට ස්ථාපිත කරන බවට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Michael Edward Appleton පවසයි.

ඒ මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත මේ බව පවසා තිබේ.

නවසීලන්තයට සංක්‍රමණය වීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් උත්සාහ අතර ශිෂ්‍ය සහ සංචාරක වීසා සදහා ද සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් වෙයි.

මෙහිදී ශ්‍රමිකයින්ට සහ සංක්‍රමනයවීමට අපේක්ෂා කරන පිරිස් සදහා අවශ්‍ය තොරතුරු මෙම සම්පත් මධ්‍යස්ථානය හරහා ලබාගැනීමට හැකිය.

නවසීලන්තයේ ආර්ථික සංවර්ධන උපායමාර්ග, ඒවා රටේ සංවර්ධනයට යොදාගෙන ඇති ආකාරය, කම්කරු නීතිය, වෘත්තීය සමිති සමග කටයුතු කරන ආකාරය, සියලු පාර්ශ්වයන් රටේ සංවර්ධන දිශානතියට යොදා ගන්නා ආකාරය, වර්තමානයේ ශ්‍රි ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඒවා උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබද මෙහි දී සාකච්ඡා කළ අතර, අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙරට තරුණ තරුණියන්ට නවසීලන්තයේ නීත්‍යනුකූල ව රැකියා ලබා දීම පිළිබද මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමු කරන ලදි.

අතිවිශාල මුදලක් අයකරමින් නවසීලන්තයට වීසා දෙන බව පවසා ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන බරපතල වංචා සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ ම අවධානයට ලක් කෙරුණි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා ද සාකච්ඡාවට එක් ව සිටියේ ය.

Post Views: 16
Previous Post

අර්ජුන රණතුංගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් වේ

Next Post

සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමට කැප විය යුතුයි – මන්ත්‍රී ජානක වක්කුඹුර

editor

editor

Next Post

සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමට කැප විය යුතුයි - මන්ත්‍රී ජානක වක්කුඹුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පළාත් සභා මැතිවරණය  මේ වසරේ පවත්වන්නේ නැහැ

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නැහැ

23 May 2026
තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි  සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

23 May 2026
තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන්  දින 40ක් ඇතුළත  නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට  ඉල්ලීමක්

තුර්කි විපක්ෂයේ හිටපු නායකයාගෙන් දින 40ක් ඇතුළත නව පක්ෂ මහා සමුළුවක් කැඳවීමට ඉල්ලීමක්

23 May 2026
ඩොලරය ඉහළ යාමෙන්  දරුණු ඖෂධ අර්බුදයක අවදානමක්

ඩොලරය ඉහළ යාමෙන් දරුණු ඖෂධ අර්බුදයක අවදානමක්

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළාත් සභා මැතිවරණය  මේ වසරේ පවත්වන්නේ නැහැ

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නැහැ

23 May 2026
තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි  සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

තනතුරු නාමයන් පිටුපස සැඟවිය නොහැකි සමාජ සදාචාරය පිළිබඳ ගැටලුව

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved