• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

28 July 2020
in දේශීය

සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ අද (27) ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා පහසුවෙන් මුදල් උපයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ද මෙයට සම්බන්ධ වීම “මේ වන විට රහසක් නොවනවා වගේම කනගාටුවට කරුණක් බව ලේකම්වරයා කියා සිටියේය. එසේම ඒ සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වාගෙන යන බව ද හෙතෙම පැවසිය.

පවත්නා නීති වල පවත්නා මෘදුභාවය හා යුක්තිය ඉටු කිරීමේ අකාර්යක්ෂම බව පිළිබඳව සියලු දෙනා එකඟ වනු ඇත. එම නිසා වැරදිකරුවන් වැරදි කිරීම සඳහා වන පෙළඹවීම වැළැක්වීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව ඇති දඬුවම් සංශෝධනය කිරීම අවශ්‍ය බව මේජර් ජෙනරාල් ගුණරත්න තවදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සභාපති, හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂක ජෙනරාල් අනෝමා සිරිවර්ධන යන ද සහභාගි විය.

 

 

Post Views: 15
Previous Post

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි

Next Post

තුෂාරව අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පෙත්සමක්

editor

editor

Next Post

තුෂාරව අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පෙත්සමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved