• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කලා සංස්කෘතිකාංග ඇතුලත් නව වැඩසටහන් මාලාවක්

12 June 2023
in දේශීය

බන්ධනාගාර රැඳවියන්, බන්ධනාගාර කාර්යමණ්ඩලය සමඟ එක්ව සංස්කෘතික අමාත්‍යංශය මගින් සංස්කෘතික ප්‍රාසාංගික නර්තන, ගායන, වාදන ඇතුලත් වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ (11) පැවැත්විණ.

බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර කාර්යමණ්ඩලය ද සහභාගී කරගනිමින් සංස්කෘතික අමාත්‍යංශය ලෙස තවත් අළුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබු බව විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසිය.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයෙන් ආරම්භ කළ මෙම අළුත් වැඩපිළිවල සමඟ වැඩසටහන් ගණනාවක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසිය.

මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ උපරිම සහාය ලබා දුන් අතර සංස්කෘතික නර්තන, ගායන වාදන ඉදිරිපත් කිරීම රැඳවියන් සහ සංස්කෘතික අමාත්‍යංශ රාජ්‍ය නර්තන සහ ගායක කණ්ඩායම් එක්ව ඉදිරිපත් කිරීම සුවිශේෂී කටයුත්තකි.

මෙලෙස ඉදිරි වැඩපිළිවලක මූලාරම්භයක් වශයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන අපේ රටේ කලා ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගී කරගනිමින්, මේ ආකාරයෙන් බන්ධනාගාර රැඳවියන් සම්බන්ධ කරගනිමින් අළුත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන සඳහා බුද්ධශාසන අමාත්‍යංශයේ සංඝරත්නයේ අනුශාසකත්වයෙන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම ආයතන ප්‍රධානීන් ද බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළු ආයතන ප්‍රධානීන් ද දෙපාර්ශවයේ කර්යමණ්ඩලයේ පිරිස් ද වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඇතුළු බොහෝ දෙනෙක් ද සහභාගී වුණා.

 

Post Views: 11
Previous Post

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ලෝකය හමුවේ තහවුරු කළයුතුයි -ජනපති

Next Post

දියේ ගිලි සිසුවෙකු මරුට

editor

editor

Next Post

දියේ ගිලි සිසුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved