• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක් පත් කර නෑ .. චිනය සමඟ සම්බන්ධතා තවදුරටත් තබා ගන්නෙ ද නැද්ද?

15 February 2024
in දේශීය, පුවත්
චීනයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක් පත් කර නෑ .. චිනය සමඟ සම්බන්ධතා තවදුරටත් තබා ගන්නෙ ද නැද්ද?

චීනයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක් පත් කිරීමට රජයේ අවධානය මෙතෙක් යොමු වී නොමැති බව වාර්තා වේ. TTVnews.lk ප්‍රවෘත්ති නාලිකාව මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදී වාර්තා වී ඇත්තේ චීනයේ ශ්‍රීලංකා තානාපති ලෙස ආචාර්ය පාලිත කොහොන මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව මාස 05 ක් ගතව ඇතත් ඒ සඳහා තානාපතිවරයෙකු පත් නොකිරීම ඉතා බරපතල කාරණයක් වනු ඇත.

මන්ද මෙතෙක් චීනය සමඟ පැවැති සම්බන්දතා මෙරට තානාපතිවරයෙකු නොමැති වීමෙන් අඩාල වන අතරම මෙරටට පැමිණෙන ආයෝජකයින්ගේ විශ්වාස හා ඔවුන්ගේ ආයෝජන පවා නොලැබීමට මෙය හේතුවක් වන බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට චීනය හා මෙරට සම්බන්ධතාවය යම් අඩුවීමක් මෙය හේතු වේ.

එමෙන්ම මෙරටට ලැබෙන ආධාර හා ප්‍රදාන පවා විශාල වශයෙන් මෙරටට එවිමට නොහැකිව තිබෙන බව ද වාර්තා වේ. හිටපු තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ධුර කාලයේදී මහනුවර දලදා මාලිගාවේ කෙෘතුකාගාරය වෙනුවෙන් කන්ටේනර් රථ කිහිපයක් ලබා දීමට සුදානම් කර තිබු නමුත් එය ද මේ වන විට මෙරටට ගෙන්වීමට නොහැකි තත්ත්වයේ පසුවන බව දැනගන්නට ඇත.

චිනයේ සිටින මෙරට ශ්‍රී ලංකීකයින් පවා තානාපතිවරයෙකු පත් නොකිරීම තුළින් දැඩි අපහසුතාවයට පත් වන අතරම මෙරටට පැමිණෙන චින සංචාරකයින් රජය බලාපොරෛාත්තු ප්‍රමාණයට වඩා අඩුවීම මෙය හේතුවකි. අප චිනයේ සම්බන්ධතා තවදුරටත් තබා ගන්නෙ ද නැද්ද? මෙරට ඇති හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය මේ වන විට ක්‍රියාත්මක චීනයේ ආයෝජන වේ. චීනයට තානාපතිවරයෙකු පත් නොකරන්නේ එයට සුදුසු පුද්ගලයෙකු නොමැති වීමද එසේ නොමැතිනම් චීනයේ සම්බන්ධතාව බිද දැමීමට ද යන්න ගැටළුවකි.

මීට මාස කිහිපයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිනයේ නිල සංචාරයක නිතර වුයේද මෙරට තානාපතිවරයා ලෙස කටයුතු කල ආචාර්ය පාලිත කොහොන මහතාව මෙරටට ගෙන්වා ගැනීමෙනි. එවිට ද නව තානාපතිවරයෙකු පත් නොකර සිටිමටද එය ගතව මාස 05 ක් යන තුරුම තානාපතිවරයෙක් පත් කිරීම මඟ හැර සිටින්නේ ඇයි දැයි ගැටළුවක් වී ඇත.

ජනාධිපතිවරයාගේ සංචාරයේ සාධනිය ප්‍ර යෝජන පවා ලබා ගත නොහැකි වුයේද ඒ සදහා සුදුසු තානාපතිවරයෙකු නොමැති වීම බව චීනයේ දේශපාලන විෂ්ලේෂකයින් පවසා සිටියේය. කෙසේ වෙතත් චීන රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව වාර්තා වේ.

Post Views: 12,531
Previous Post

රිලා මර්දනයට සියඹලාපිටියගෙන් වායු රයිෆල්

Next Post

ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved