• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීතී විරෝධීව මෙරටට ආනයනය කල දුම්වැටි තොගයක් විනාශ කිරීමට දුම්කොල සංස්ථාවට භාර දෙයි

4 September 2020
in දේශීය

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් ශ්‍රී ලංකාවට නීති විරෝධීව ආනයනය කරන ලද දුම්වැටි ලක්ෂ 2,353,780 ක් විනාශ කිරීම සඳහා දුම්කොළ සංස්ථාව වෙත භාර දීම අද (04) සිදු කර තිබේ.

ඒම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි 13 ලක්ෂ 36 ක් බව රේගු මධ්‍යම විමර්ශන අංශය පවසයි. දුම්වැටි ආනයනය කිරීමේ බලපත්‍රයකින් තොරව Soft Tobaccco ලෙස ප්‍රකාශ කරමින් ද, ඒය Hub Operation යටතේ ප්‍රතිඅපනයනය කරන බව දක්වමින් නීති විරෝධි ලෙස ආනයනය කර තිබේ.

මෙම දුම්වැටි විවිධ වර්ගයේ වන අතර, ඒ්වා කල් ඉකුත් වීමට ආසන්න තත්ත්වය් දුම්වැටි බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය පැවසිය. විමර්ශන අවසානයේ අදාළ බහාලුම් රාජසන්ත කර ලංකා දුම්කොල සංස්ථාව වෙත විනාශ කිරීම සඳහා අද දින භාර දීමට කටයුතු කළේය.

මෙය යුරෝපීය රටක ඩුබායි හරහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇතිි බව අනාවරණ වී තිබේ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය ඒ්.පී.ඒන්.ඒ්.අබේරත්න, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.උදිත ජයසිංහ යන මහත්වරුන්ගේ අධිකරණය යටතේ රේගු අධිකාරි එච්.එම්.එන්.එස්. රාජගුරු, සහකාර රේගු අධිකරිවරුන් වන අරුණ ශාන්ත අමරසිංහ, ඒ්.ආර්.එච්.පොත්පිටිය, එස්.ඒ්.ඩී.වී.දිමන්ත යන නිලධාරින් විසින් විමර්ශන කටයුතු සිදු කර ලද අතර, ජී.ටී.ආර්.රාමවික්‍රම, ඩී.ඒ්.ටී.ඩබ්. චන්ද්‍රලාල් සහ ඩී.ටී.එස්. පෙරේරා යන සහකාර රේගු අධිකාරිවරුන් සහභාගීවී තිබේ.

Post Views: 5
Previous Post

ගිනි ගැනීමට ලක් වු නැවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුනොත් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු සුදානම්

Next Post

විදුලි මාෆියා ෆෝබියාව සමගියෙන් කෙළවර කරමු – ඇමැති ඩලස් කියයි

editor

editor

Next Post

විදුලි මාෆියා ෆෝබියාව සමගියෙන් කෙළවර කරමු - ඇමැති ඩලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved