27 April 2024
#දේශීය

මාතලේ පන්දම් විරෝධතාවයක්

74 වසරක සාපය නිමා කරමු – ජන පිඩක ආණ්ඩුව පන්නමු යන මැයෙන් සංවිධානය කළ පන්දම් විරෝධතාවයක් ඊයේ (25) රාත්‍රියේ මාතලේ නගරයේදි පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුලු මහජනතාව විශාල පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *