• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැළ සිටුවීමේ නැකතට අගමැතිගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්

15 April 2021
in දේශීය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේ දී අද (15) දින ප්‍රදානය කළේය.

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයේ පැළ සිටුවීම හෙට (16) දින පූර්වභාග 6.40 නැගෙනහිර බලා සිදු වේ.

මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්ස පිහිටි නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වේ.

මෙයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ඉටු කිරීමට නියමිතය.

 

 

Post Views: 12
Previous Post

මෙරටදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ලක්ෂයට ආසන්නය

Next Post

චීන තානාපති ආචාර්ය පාලිත කොහොන චීන ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

editor

editor

Next Post

චීන තානාපති ආචාර්ය පාලිත කොහොන චීන ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved