• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන අලියෙකු පහරදී හිමිනමක් අපවත් වෙයි

5 July 2023
in දේශීය

පුලස්තිපුර, සෝමාවති දෙසට අද (05) අලුයම කාලයේදී පාගමින් ගමන් කරමින් සිටි හිමිනමකට වන අලියෙකු පහරදීම හේතුවෙන් අපවත්වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීම සෝමාවති රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසලදී සිදුව ඇති බවයි.

මෙලෙස අපවත්වී ඇත්තේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සංඛමනාරාම විහාරස්ථානයේ වැඩවිසු හිමිනමක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 5
Previous Post

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීම් සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක්

Next Post

මෙරට ජල සම්පාදනයේ ඉදිරි මෙහෙයුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය

editor

editor

Next Post

මෙරට ජල සම්පාදනයේ ඉදිරි මෙහෙයුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved