27 April 2024
#දේශීය

ගසක් කඩා වැටි කාන්තාවක් මිය යයි

පන්විල, නෙල්ලිමලේ ප්‍රදේශයේදී ඊයේ (04) උදෑසන කාලයේදී කාන්තාවක් පිරිසක් තේ දළු නෙලමින් සිටියදී එහි අසලට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරින් තවත් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 42 ක් වු නෙල්ලිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන පන්විල පොලිසිය විසින් සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *