• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

17 May 2023
in දේශීය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, ඉහළවැව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් අද (17)  පෙරවරුවේ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව ඉහළවැව ප්‍රදේශයේ පදිංචි විනීතා හේමමාලා සමරවික්‍රම නම් 63 හැවිරිදි කාන්තාවකි.

නිවසක දරුවකු බලා ගැනීමේ රැකියාවක නියතු හේමමාලා මහත්මිය අද (17) උදෑසන සිය නිවසේ සිට අදාළ රැකියාව සඳහා යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉහළවැව ගම්මානයට ගමන් කරන අතුරු මාර්ගයේ සිට අනුරාධපුර-තලාව ප්‍රධාන මාර්ගයට ගමන් කරමින් සිටියදී වන අලියකු සිදු කළ පහරදීමකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ මොරගොඩ තේක්ක රක්ෂිතය තුළ අලි රංචු පිටින් සිටින බවත්, රක්ෂිතය වටා ඇති අලි වැට සහ අලි අගල හරහා නිරන්තරයෙන් අලි ගම් වදින බවත්ය, තවත් ජීවිතයක් බිලි ගැනීමට පෙර මේ සඳහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසත්ය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

P&S සිය 200 වන අලෙවිසැල විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වෙයි

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී නඩු පවරයි

editor

editor

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී නඩු පවරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved