• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණ දින සැමරුමක් මාතලේදි

16 August 2022
in දේශීය

අන්තර් පරම්පරා සහයෝගීතාවය“ යන තේමාව යටතේ 2022 ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව මාතලේ බ්‍රැන්ඩිගල තරණය කිරිමේ ගවේෂණාත්මක චාරිකාවක් පසුගියදා සිදුකෙරිණි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ජාතික තරුණ සේවා සභාව, මාතලේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක් හා වන සම්පත සුරකීම හා වන ජීවින් සුරකීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණ.

බ්‍රැන්ඩිගල තරණය මාතලේ වටගොඩ රජමහ විහාරස්ථානයෙන් ආරම්භ වු අතර ගවේෂණාත්මක කදුතරණයේදී විවිධ පරිසර පද්ධති හා වන ජීවින් හා තුරු ලතා ආදිය පිළිබදව සහභාගිවු පිරිස දැනුවත් කිරීමක් ද සිදුවිය.

මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) චමිලා අතපත්තු , යටවත්ත ප්‍රාදේශීය ලේකම් රුවන්දිකා හෙහෙයක, සහකාර දිස්ත්‍රික් ලේකම් සම්මානි විජේසුරිය යන මහත්ම මහත්මීන්ද, වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්ද රැසක්ද මෙම ගවේෂණාත්මක කදුතරණය කිරීමේ වැඩසටහන‍ට සහභාගි විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 35
Previous Post

යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි

Next Post

මුල් පුටු සඳහා නව පත්කිරීම් සඳහා සාධාරණ හේතු අවශ්‍යයයි – ජනපතිගෙන් කමිටුවක්

editor

editor

Next Post

මුල් පුටු සඳහා නව පත්කිරීම් සඳහා සාධාරණ හේතු අවශ්‍යයයි - ජනපතිගෙන් කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved