• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුවත් ලියාපදිංචි වී ඇත්තේ 5යි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

6 November 2023
in දේශීය

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ තත්ත්වය නියාමන කිරීම සඳහා වෙනම අධිකාරියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම ආයතන හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වන්නේ ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව බවත්, ලක්ෂ 30ක පමණ පිරිසක් ඒ හේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත්ව සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ගැටලුව දැන් ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කර ඇතැයි පවසන සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කරන බවයි.

කෙසේ වෙතත් නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන එවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යාම රුපියල් ලක්ෂ 50ක දඩයකට සහ වසර 5කට යටත්වූ සිරදඬුවමක් ලබා දිය හැකි වරදක් බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

Post Views: 9
Previous Post

තවදුරටත් ගජමිතුරු දේශපාලන සූදු එපා. ක්‍රිකට් ගොඩනගන්න දක්ෂයන් සමඟ අවංකව පෙළ ගැසෙමු – විපක්ෂනායක සජිත්

Next Post

මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000ක ඩීසල් නොමිලේ – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

editor

editor

Next Post

මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000ක ඩීසල් නොමිලේ - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved