රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ අද (25) සිට භාර ගැනීම් ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මාස 3 කට ආසන්න කාලයක සිට තැපැල් භාර ගැනීම සිදු නොකළ අතර සෘජු ගුවන් සේවා ක්රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැත.
Post Views: 2