• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධාවනය වූ ත්‍රිරෝද රථයට ගසක අත්තක් කඩා වැටී හෙද නිලධාරියෙකු මරුට

16 April 2026
in දේශීය, පුවත්
ධාවනය වූ ත්‍රිරෝද රථයට  ගසක අත්තක් කඩා වැටී  හෙද නිලධාරියෙකු මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අකුරැස්ස කඹුරුපිටිය මාර්ගයේ නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨය ආසන්නයේදී ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට අඩි 80ක් පමණ උසැති මිල්ල ගසක අත්තක් කඩා වැටීමෙන් අවාසනාවන්ත අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පදවාගෙන ගිය කඹුරුපිටිය ආඳපාන මූලික රෝහලේ සේවය කරන 50 හැවිරිදි හෙද නිලධාරියෙකි.
මියගිය තැනැත්තා අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු බවත්, ඔහු අලුත් අවුරුදු නිවාඩුව නිම කර යළි සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. අකුරැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 6
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඕමාන් පාර්ශවයෙන් නෞකාවලට නිදහසේ ගමන් කිරීමට ඉරානයෙන් යෝජනාවක්

Next Post

අධික වේගයෙන් ගිය පාසල් සිසුන්ගේ යතුරුපැදිය බිත්තියක ගැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රතුගල ආදිවාසී උරුමය ඉදිරියට  නව නායකත්වයට  සුදාවන්නිල ඇත්තන්ගේ  පුත්‍රයා පත් කෙරේ

9 May 2026
තමිල්නාඩු දේශපාලනය උණුසුම් වෙයි  ආසන 120ක බහුතරයක් ඉලක්ක කරමින්  විජේගේ දේශපාලන  මෙහෙයුම ඇරඹේ

කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිතයි සිරුරු කොටස්  රසායනාගාර පරීක්ෂණ සඳහා  රජයේ විශ්ලේෂක වෙත

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රතුගල ආදිවාසී උරුමය ඉදිරියට  නව නායකත්වයට  සුදාවන්නිල ඇත්තන්ගේ  පුත්‍රයා පත් කෙරේ

රතුගල ආදිවාසී උරුමය ඉදිරියට නව නායකත්වයට සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා පත් කෙරේ

9 May 2026
තමිල්නාඩු දේශපාලනය උණුසුම් වෙයි  ආසන 120ක බහුතරයක් ඉලක්ක කරමින්  විජේගේ දේශපාලන  මෙහෙයුම ඇරඹේ

තමිල්නාඩු දේශපාලනය උණුසුම් වෙයි ආසන 120ක බහුතරයක් ඉලක්ක කරමින් විජේගේ දේශපාලන මෙහෙයුම ඇරඹේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved