ජර්මනියේ අන්ත දක්ෂිණාංශික ‘ජර්මනිය වෙනුවෙන් විකල්පය’ (AfD) පක්ෂය, අමෙරිකානු ඩොලර් හෝ වෙනත් ජාතික බලයක් කරා ළඟා වීමේ පළමු පියවර ලෙස මීළඟ ප්රාන්ත මැතිවරණයෙන් විශාල ජයග්රහණයක් අපේක්ෂා කරන බව එම පක්ෂයේ සම නායිකා ඇලිස් වෙඩෙල් ප්රකාශ කර ඇත.
සැප්තැම්බර් 06 වැනි දින පැවැත්වෙන සැක්සනි-ඇන්හාල්ට් ප්රාන්ත මැතිවරණයේදී තම පක්ෂය රජයක් පිහිටුවන බව ඇය සදහන් කර ඇති අතර, නවතම ජනමත විමසුම්වලට අනුව එම ප්රාන්තයේ AfD පක්ෂය සියයට 41ක ආධාරක ප්රතිශතයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.














