• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍යවරයෙකුට එරෙහිව, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියළු කාර්‍යමණ්ඩලය සේවයෙන් ඉවත් වෙයි

18 January 2024
in දේශීය, පුවත්
වෛද්‍යවරයෙකුට එරෙහිව, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියළු කාර්‍යමණ්ඩලය සේවයෙන් ඉවත් වෙයි

කරාපිටිය රෝහලේ ලබා සිටින වෛද්‍යවරයා බීමත්ව රෝහලට පැමිණ ඇති අතර එහිදී සෞඛ්‍ය කාර්‍ය සහායිකාවකට පහර දී ඇති බවත් එම වෛද්‍යවරයා අත්අඩංගුට ගැනීමට බල කරමින් කරාපිටිය රෝහලේ සියළු කාර්‍යමණ්ඩලට මෙලෙස සේවයෙන් ඉවත්ව තිබේ.

මෙම වෛද්‍යවරයා ගර්බනීය තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරදකරුවෙකු වූ අයෙකුවන අතර, නිතර රෝහල තුල බීමත්ව රාජකාරී කරණු ලබන අයෙකු වුවද, අධ්‍යාක්ෂකවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වීම නිසාම ඔහුගේ ක්‍රියා කලාපයන් යට ගසමින් විනය නීතී ක්‍රියාත්මක නොකරමින් සිටී බවට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

පහර කෑ සෞඛ්‍ය කාර්ය සහයිකාව රෝහල් ගතව ඇති අතර, මෙම වෛද්‍ය නිලධාරියාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු, වර්ජනය අඛණව ක්‍රියාත්මක වේ.

Post Views: 67
Previous Post

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක්

Next Post

ශ්‍රී ලංකාව මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

ශ්‍රී ලංකාව මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved