• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කසාවතට එරෙහි කුමන්ත්‍රණ හමුවේ මහ සංඝරත්නය එකමුතු විය යුතුයි

අගලකඩ සිරිසුමන හිමි

27 July 2026
in දේශීය, පුවත්
කසාවතට එරෙහි කුමන්ත්‍රණ හමුවේ මහ සංඝරත්නය එකමුතු විය යුතුයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට භික්ෂූන් වහන්සේලා අප්‍රසාදයට පත් කරමින් උන්වහන්සේලාට සමාජය හමුවට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.
ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී “සුඛා සංඝස්ස සාමග්ගී” තේමාව යටතේ පැවැති මහ සඟ සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රියව ඉටු කරන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ සංඝයා වහන්සේලා එකතු වන විට මඩ ප්‍රහාර එල්ල කරන පිරිසක් සමාජයේ සිටින බවයි. කසාවත පෙරවාගත් භික්ෂූන් වහන්සේලාට නිවට නියාළුව සිටිය නොහැකි බවත්, තමන්ගේ වගකීම් හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
විදේශගත සංවිධානවල මුදලින් සහ චින්තනයෙන් යැපෙන පිරිස් විසින් මෙරට බලය මෙහෙයවන බවත්, ඔවුන්ට සිවුර තුළ පවතින ජාතික බලය සහ සංස්කෘතික වටිනාකම් දරාගත නොහැකි වී ඇති බවත් සිරිසුමන හිමියන් සඳහන් කළහ. ඉදිරි වසර කිහිපය තුළ භික්ෂූන් වහන්සේලාට පාරට බැසීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින්, ආණ්ඩු පෙරළීමට නොව තමන් වෙත එල්ල වන අභියෝග හමුවේ නොසැලී මහ සංඝරත්නයේ ශක්තිය හා බලය පෙන්වීමට එකතු විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
Post Views: 13
Previous Post

යුනිමෝ එන්ටර්‌ප්‍රයිසස් ශ්‍රී ලංකාවට නව Perodua Traz සහ Perodua Alza රථ හඳුන්වාදෙයි

Next Post

අලි-මිනිස් ගැටුම පාලනයට වනජීවී දෙපාර්තමේන්තුවට අලුත් වාහන සංචිතයක්

Editor TTV News

Editor TTV News

Next Post
අලි-මිනිස් ගැටුම පාලනයට වනජීවී දෙපාර්තමේන්තුවට අලුත් වාහන සංචිතයක්

අලි-මිනිස් ගැටුම පාලනයට වනජීවී දෙපාර්තමේන්තුවට අලුත් වාහන සංචිතයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved