• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුනිමෝ එන්ටර්‌ප්‍රයිසස් ශ්‍රී ලංකාවට නව Perodua Traz සහ Perodua Alza රථ හඳුන්වාදෙයි

27 July 2026
in දේශීය, පුවත්
යුනිමෝ එන්ටර්‌ප්‍රයිසස්  ශ්‍රී ලංකාවට නව Perodua Traz සහ  Perodua Alza රථ හඳුන්වාදෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුනයිටඩ් මෝටර්‌ස් ලංකා පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්‌ප්‍රයිසස් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ Perodua සන්නාමයේ නවතම මාදිලි වන Perodua Traz ආසන 5ක SUV රථය සහ Perodua Alza ආසන 7ක MPV රථය නිල වශයෙන් එළිදක්වා තිබේ. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති උත්සවයකදී මෙම නව මාදිලි හඳුන්වාදුන් අතර, මැලේසියානු Perodua සමාගමේ නිලධාරීන්, යුනයිටඩ් මෝටර්‌ස් සහ යුනිමෝ එන්ටර්‌ප්‍රයිසස් කළමනාකාරීත්වය, ව්‍යාපාරික පාර්‌ශ්වකරුවන්, මූල්‍ය ආයතන නියෝජිතයන් සහ පාරිභෝගිකයන් රැසක් ඊට එක්වූහ.
Perodua Traz රථය නාගරික සහ පවුල් භාවිතයට ගැළපෙන 1.5 ලීටර් එන්ජිමකින්, ලීටරයකට කිලෝමීටර්‌ 21.3ක ඉන්ධන කාර්‍යක්ෂමතාවකින් සහ ASEAN NCAP තරු 5ක ආරක්ෂණ සහතිකයකින් සමන්විත බව සමාගම සඳහන් කළේය. Perodua Alza රථය ආසන 7ක ධාරිතාවක්, 1.5 ලීටර් Dual VVT-i එන්ජිමක්, D-CVT ගියර්‌ පද්ධතියක් සහ ලීටරයකට කිලෝමීටර්‌ 22.0ක ඉන්ධන කාර්‍යක්ෂමතාවක් ලබාදෙන බව ද නිවේදනය කෙරිණි. සමූහ ප්‍රධාන විධායක නිලධාරී චානක යටවර මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන කාර්‍යක්ෂමතාව, ප්‍රායෝගික භාවිතය සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව අපේක්ෂා කරන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මෙම නව මාදිලි දෙක මඟින් සපුරාලන බවයි.
Perodua සමාගම 2025 වසරේදී මැලේසියාවේ වාහන 359,904ක් ලියාපදිංචි කරමින් සියයට 43.9ක වෙළඳපොළ කොටසක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ මේ වන විට Perodua වාහන 20,000කට අධික සංඛ්‍යාවක් ධාවනය වන බව යුනයිටඩ් මෝටර්‌ස් ලංකා පීඑල්සී සඳහන් කළේය. දිවයින පුරා පිහිටි ප්‍රදර්‌ශනාගාර සහ බලයලත් සේවා මධ්‍යස්ථාන ජාලය හරහා අලෙවියෙන් පසු සේවා සැපයෙන අතර, Perodua වාහන සඳහා වසර 5ක හෝ කිලෝමීටර්‌ 150,000ක නිෂ්පාදක වගකීමක් ද හිමිවේ.
Post Views: 5
Previous Post

හොරණ රෝහලේදී රෝහලේ පොලිස් නිලධාරියාට පහර දී පලාගිය පුද්ගලයා සොයා මෙහෙයුම්

Next Post

කසාවතට එරෙහි කුමන්ත්‍රණ හමුවේ මහ සංඝරත්නය එකමුතු විය යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
කසාවතට එරෙහි කුමන්ත්‍රණ හමුවේ මහ සංඝරත්නය එකමුතු විය යුතුයි

කසාවතට එරෙහි කුමන්ත්‍රණ හමුවේ මහ සංඝරත්නය එකමුතු විය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved