27 April 2024
#දේශීය

කැබිනට් මණ්ඩලයට නව ඇමැතිවරු දිවුරුම් දෙති

කැබිනට් මණ්ඩලය සඳහා ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (23) දිවුරුම් දී ඇත.

එම අමාත්‍යවරුවන් වන්නේ.

ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය

Leave a comment

Your email address will not be published. Required fields are marked *