• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොර භාවිතය ගැන උතුරු හා නැගෙනහිර කෘෂිකර්ම නිලධාරින් දැනුවත් කෙරේ

27 September 2018
in සංවර්ධන

2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය පිලිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (27) දින පෙරවරු 9 ට යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම සම්මන්ත්‍රණයේදී රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර අවභාවිතය වැළැක්වීම සඳහාත්, කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර භාවිතය හැකි තරම් පාලනය කිරීම මඟින් පසට සිදු වන හානිය වළක්වා ගැනීමත් මෙහිදී අවධාරනය කෙරේ.

මෙම සම්මන්ත්‍රණය දෙමල මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම වතාවට වන අතර ඊට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අන්ගජන් රාමනාදන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ.

Post Views: 13
Previous Post

පෞද්ගලික අහිමිවීම් තිබුණත් එජාප ප‍්‍රතිසංවිධානය සාර්ථකයි – පාලිත රංගේ කියයි

Next Post

ඕනෑම අවස්ථාවකදී මුහුණ දීමට හමුදාව සුදානම් – යුධහමුදාපති

editor

editor

Next Post

ඕනෑම අවස්ථාවකදී මුහුණ දීමට හමුදාව සුදානම් - යුධහමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved